ඉන්දියාවෙන් පිලිපීනයට මිසයිල
ඉන්දියාව විසින් පිලිපීනයට මිසයිල ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දෙරට අතර 2022 වසරේදී අත්සන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 375ක ගනුදෙනුවේ කොටසක් ලෙස මෙම මිසයිල ලබාදී ඇත.
දියතලාව මාරක අනතුරට රියදුරන් දෙදෙනා අත්අඩංගුවට..
දියතලාව “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” මෝටර් රථ තරගාවලියේ සිදුවූ අතරතුර සම්බන්ධයෙන් තරග කරුවන් දෙදෙනෙක් අත්තඩංගුවට ගෙන ඇතිබව පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට…